Thursday, March 20, 2014

power

මහා කාරුණික පරම දයාබර ත්‍රි කාල දර්ශි මහා බ්‍රහ්ම දෙවියන් හෙවත් ලෝක පාලක මහා විශ්ව ඥානයට
(...) මගේ මුළු හදවතින්ම මම ඉතා ගෞරවයෙන් යුක්තව නමස්කාර කරමි.මාගේ ගෞරවනීය නමස්කාරය
වේවා!....

මුළුමහත් අනන්ත විශ්වයම විස්මිත හා ක්‍රමානුකුල අයුරින් පාලනය කරන්නා වූ ඇති පුජනීය ඔබ වහන්සේගේ
අසීමිත ශක්තියෙන් (....) ඉටුකර දෙන මෙන් ඉතා ගෞරවයෙන් යුක්තව ආයාචනා කරමු.ඒ වෙනුවෙන්  ඔබ
වහන්සේට අනන්ත වාරයක් ස්තූති වේවා!...